Kawiyak Wii Thol
Asanka Priyamantha
කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට නුඹ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳසාවී ඔබ හද කුටියට එන්නප්රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවි බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාමකවියක් වී ........
කඳුලු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොම වේද
රිදුම් එපා පෙම් කළ හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑකකවියක් වී.......