Kawadada Api Aye
Others
කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ
ආසයි සුවද නුබගෙ විදගන්න මට ආයේ
හැමදාම මට සිහිවේ නුබගෙන් ලැබු සෙනෙහෙ
නුබ නාවොතින් ආයේ මියයාවි රත්තරනේ
මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ
මා නුබ පතා ඇස් පියාගන්නම් සදාසැබෑ නොවෙන හීන කන්දක් හිතේ සිරවෙලා
මගේ ජීවිතේ මටත් මට සාපයක් වෙලා
මාව මියැදිලා ගියා නම් කමක් නෑ සදා
ඔයා නැතුව ඉන්න බෑ මේ ලොවේ තනිවෙලාසදාකල් ඔයාගේ සෙවනේ ඉන්න පැතුවෙ මා
ඔබේ ආදරේට මං හරි ලෝබ වුන නිසා
මගේ හිත ඔයාව අදටත් සොයයි කෝ කියා
ඇවිත් යනවදෝ වතාවක් මාව සනසලා
