Kapparak Genu
Rodney Warnakula
කප්ප රක් ගෑනු
උන්නත් මේ වගේ ළඳක්
කොයි ඉසව්වකින්
ආවද මේක හීනයක්
කන්කරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක් - දෙයියනේ
නොංචි මේ ළඟින්
නැති එක පූරුවේ පිනක්...රන් කඳක් වගේ
ඒකිගේ මුහුණ රත්තරන්
දෙනතකත් අගෙයි
හරියට මක්කදෝ වගේ
හොල්ලලා ගමන් යනකොට තම්දෙනත් තනම්-රෙගතන්
තට්ටමින් කියයි මේකිගේ ගාය කොයිතරම්...තුන්පොෙළ් අඩව් අල්ලන නොංචිගේ කටේ
සව්දමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ
මේ වගේ පින් කඳක් ළඟින් මට
ඇල වෙන්න නෑ පිනක්-අම්මපා
නොංචිලා දහක් පරදන මේක රන් කඳක්...එක දෙකක් වුණේ මෙන්න මේ අවුසදේ බලෙන්
දෙක වුණත් ඉතිං හතරක් වෙන්නේ මේවයින්
තුන් පැයක් වදෙන් බේරිලා නොංචි කෝලමෙන්-ඇත්තමයි
මං වුණත් ඉන්නේ මේ අවුසදේ බලෙන්...නොංචිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳක්
ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්-උන්දැගේ
මේ වදෙන් අනේ අම්මපා නෑ තොලොංචියක්...පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනෙයි
වළඳනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපෙන්
මේ පනික්කලෙත් ඕවට රුංද ගති ගතං-ඒ වුණත්
නොංචිගේ කනේ වැටුණොත් කම්මුතුයි මමත්...තුන් හිතෙන් හිතුවේ නෑ
මං මේ වගේ දෙයක්
බීමතින් යමක් කිව්වද මට සමාවෙයන්
කොයි මොකා ගෙනත් දුන්නත්
බොන්නේ නෑ ඉතින්
මගෙ නොංචි රන් කඳේ//
අපි දැන් ගෙදර යන්න යං...