Kande Hapila Sada
Chamara Weerasinghe
කන්දෙ හැපිල හද
මුලකලා නෙත
යමුද නගේ අද කන්දෙ විහාරෙට
යමුද නගේ අද කන්දෙ විහාරෙටපිච්ච මල් කකුලු අරගෙන දෙපා සිඹින්නට
පරඋන මල් දැක එපා හඩන්නට
බිම හැකිලෙන්නේ නැතිව කියාපන් නගෝ
මා එක්කල දීගකන්න එනවඩ නන්ගෝකන්දෙ හැපිල හද.........
සේද හවඩි පලදා ගෙන කැන්දන් යන්නට
බාරවුනේ මන් කන්දෙ විහරෙට
දිඋරල බෝ මලුවෙදි නට කියාපන් නගෝ
තව නුබගැන හිතේ තියන් ඉනද නන්ගෝකන්දෙ හැපිල හද...........