Kanda Pirimada
Senanayaka Weraliyadda
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා //අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් //
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලාගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා