Kala Wewen Gath Diya
Nanda Malani
කලා වැවෙන් ගත්
දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට
බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගීකැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමිසමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි