Kaha Mal Aththak

Lakshman Hilmi

කහ මල් අත්තක් සැලුනා 
රන්වන් දෑතක් පෙනුනා... 
කිංකිණි රාවක් නැගුනා.... 
රන් මැණිකේ මල් නෙලුවා.... 

කියඹුලතා ඇගෙ සොළවා..... 
විහිළු කළා මඳ පවනා..... 
කියඹුලතා ඇගෙ සොළවා 
විහිළු කළා මඳ පවනා... 
ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා 
කුඹුකේ ළිඳ වෙත යන්නා... 

කහ මල් අත්තක්...................... 

පෙර දවසේ රජුන් නෙලූ.... 
ශෛල කලාවද ඔය රූ.... 
පෙර දවසේ රජුන් නෙලූ 
ශෛල කලාවද ඔය රූ... 
සීගිරි බිතු  සිතුවම් පෑරදූ.. 
මැණිකේ කාටද ඔය රූ.... 

කහ මල් අත්තක්....................