Kaduwa Epa Nube
Kasun Kalhara
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරීවාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී //කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරීසීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරීකෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී