Kadulu Pisadalana

Bandara Athawuda

කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුබේ සිනා මල්
නුබේ සිනා මල්......
කඳුලු පිසදාලන සඟවාලන.......

අවර නැකත නොවේ....
තරු පීදෙන සදපායන නුබමය රාත්‍රී...
සතුටු කදුලු පිපේ...
මල් යායක සිත්‍ යාකල නුබ මගෙ දේවී...

අරුණ ගලන පැයේ...
නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත්‍රී...
සිතට තනිය නොදී....
තුන් තිස් රෑ මල් යහනට වැඩපන් දේවී...