Kadulu Hurathal
Asanka Priyamantha
කදුලු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩෙන හින්දා
සිහින කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කදුලු දුක රහසේම වින්දාමලක මොලකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහස රිදුමි දෙන සද
පුරාගෙන නෙත් පියන් නොදැනීම
කදුලු වැටුනා අහිංසක ලෙසනපුරු වු පෙම් විමන් බිදලන
සිතක් කොතරම් නපුරු වු වද
කදුලු හිනහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව..කඳුළු හුරතල් ..