Jiwithe Sihinekin Hada
Saman Indika
ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්
කවුරුවත් නෑ තවත් මේ හිතේ රත්තරං
පුදකෙරූ ආදරේ ඔය හිතින් නොම අරන්
ඔබ ගියත් ආදරෙයී තාම මං මේ තරම්
ආදරෙයි තාම මං.......රෝස මල් හිනාවේ මතක මා සුරකිමී
දෑස ලං උනා වේ තාම් ඒ පෙර වැනී
මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරි
බල බලා ආ මැවූ ලෝකෙ නෑ සැබෑ වී
ලෝකෙ නෑ සැබෑ වී.........ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්.........
අමාවක රැයක් සේ හිත හඩයි පාලුවේ
බලා ඉමි හෙටත් මා ඔබ පතා සදවතී
හිමි නැතත්තව හිතෙයි ඔයාවම මතක් වී
දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී
ආදරේ හිත පිරී.........ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම් ..........