Jiwithe Miriguwak Wei
Others
ජිවිතේ මිරිගුවක් වෙයි සදහට
ආදරේ කරලන්න අත දුන්නම
හිත ගාව මවලා දෙන ලස්සන
සදහට රැදේනම් වෙයි සුන්දරපෙම් මතක දුර යන්නේ ඇයි හංගලා
සගවන්නෙ දිගු දෑස ආදරි ඔයාමං ලගම හිදිමින් පෑ පෙම් සිනා
හිත් කොනේ සගවා සද ලං වුනා
නොදැක ඉන්න බැරි තැනට ආදරේ සදා
හැමදාම ලග ඉන්න ආදරි ඔයාපෙම් මතක දුර යන්නේ ඇයි හංගලා
සගවන්නෙ දිගු දෑස ආදරි ඔයාකිව් වචනේ ගව් ගානක් ඇදිලා ගියේ
නොහිතුව තරම් නපුරුකම් මට කලේ
දෙහදක හිරවුන රහසක් තිබුනද නගේ
බැරි ඉන්න එක්තැන්වි ආදරි මගේජිවිතේ මිරිගුවක.........
