Jaya Teba Kara
Indrachapa Liyanage
ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා
රුප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා
රන් රුවන් බැදි අසිපතක් ගෙන මුලු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා
සිංහයෝ සිංහයෝනිළඹර පුරා ඇදි රූ රටා මැව් ජය ගී අඩ නුඹේ
වංකගිරියෙන් හමන සුළගේ රැදුන ගී අද නුඹේ
අසගී වැසි හඩගා හඩද්දි පෑයූ රන් හිරු සේ
නුඹේ නමින් මේ යදින්නේ ජය පතා දේශයේදේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා
ඔද වැඩුවද සන්තොසින් සෙනෙවියන් නුඹ රකින
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සදේ පවසම් මෙසේ දිනවම් අපේ ලංකා