Jaya Sri Maa Hamuduruwane
Deepika Priyadarshani
ජය සිරි මා හාමුදුරුවනේ...//
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණිමැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ..වැලි මළුවේ හිඳ සාධු කියනකොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු
අපේ බාර පිලිගන්ඩ හොඳයිජය සිරි මා හාමුදුරුවනේ..//
රන් වැට පාමුල සාදු කියනකොට
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි