Isuru Kodewwe Palu
Jagath Wickramasinha
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ බැඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්වියැකී යන්නට සැරසුණු මල දැක
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි, යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි, යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්