Idoraye Nagara Kone
Amal Perera
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ....
ප්රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී... //ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
බලා නොඉඳ තවත් කල් අරන්....ඉඩෝරයේ නගර කොනේ ...//
රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්