Horen Bala Kiyapana
Jude Rogans
හොරෙන් බලා කියාපාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිටියා මා බලා
සද පායන යාමෙ ඔබ මතක් උනා....//සුදුපාට හිමරේනු ගලනා
පිනි සීත සිත යා වෙලා හා.....//
සුසුම් වැදෙන්නා හැගුම් නැගෙන්නා
මා හීන සදමාලි ලැබුනාහොරෙන් බලා කියාපාන දේට වඩා....
පිනි යායේ කිරිකෝඩු සිනහා
වැලි වාගෙ දුර පාවෙලා හා....//
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සදමාලි ලැබුනාහොරෙන් බලා කියාපාන දේට වඩා....//