Hithannepa
Edward Jayakodi
හිතන්නෙපා... හිතන්නෙපා...
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට.... මට ඇති වුන ආලෙට..//මොන ගහේ පිපි තිබුනත්
මල සුවදයි නම් මට..//
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට... ඇති අවසර තරමට...හිතන්නෙපා...
නුඹ කොහේ ඉදන් පැතුවත්
මගෙ උණුහුම බිදකට..//
මද පවන් රොදක් සේ එන්නම්
ලග දැවටෙන්නට... සියොලඟ දැවටෙන්නට..හිතන්නෙපා...