Hitha Piliganne Naha
Thikshana Anurada
හිත පිළිගන්නේ නැහැ තවත්
දුක මට දුන්නේ ඔබ කියා
අමතක කරන්න බැහැ තවත්
මට මගේ ලෝකය ඔබ නිසාතව දිනක් එයි කියා
අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා
ඔබේ නමින් තියනවා සදාමිරිඟුවකි ආදරේ
තේරුනේ පසුවී තමා
දවසකදී ඔබ හඬයි
මන් තනිව හැඬුවාාතව දිනක් එයි කියා
අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා
ඔබේ නමින් තියනවා සදාහිත තදින් වෙන් කළා
කාටවත් නැති තරම්
තේරුනොත් මගේ සෙනේ
ඔබම යලි එයි මා සොයාතව දිනක් එයි කියා
අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා
ඔබේ නමින් තියනවා සදාහිත පිළිගන්නේ නැහැ තවත්
දුක මට දුන්නේ ඔබ කියා
අමතක කරන්න බැහැ තවත්
මට මගේ ලෝකය ඔබ නිසාතව දිනක් එයි කියා
අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා
ඔබේ නමින් තියනවා සදා
ටත් වඩ