Hitha Piliganne Na

Thikshana Anurada

හිත පිළිගන්නෙ නැ තවත්     
දුක මට දුන්නෙ ඔබ කියා 
අමතක කරන්න බැහැ තවත් 
මට මගේ ලෝකය ඔබ නිසා 

තව දිනක් එයි කියා 
අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා
ඔබෙ නමින් තියෙනවා සදා

මිරිගුවකි ආදරේ 
තේරුනෙ පසුවී තමා 
දවසකදි ඔබ හරි 
මම තනියෙන් හැඩුවාටත් වඩා 

හිත තදින් පෙම් කරා 
කාටවත් නැති තරම් 
තේරුනොත් මගෙ සෙනෙ 
ඔබම යළි එයි මා සොයා