Hitha Hadaganna Thaniyen
Others
හිත හදාගන්න තනියෙන්
නුඹ දෙන්නෙම නෑ මට නම්
තව ඉන්නෙ ඇයිද නොගිහින්
ඔය හිත ඔච්චර තනිනම්මට නුඹේ වෙන්න බැරිනම්
ඇයි කතා කලේ හොරැහින්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලග වගේ ඇවිදින්නපුරුම ඇයි ඔබ ඔතරම්
හිතන්නෙ ඇයි ඔබ ගැන මන්
ඇයි ලගින් ඉන්නෙ ඇවිදින්
මගෙ හිතේ ඉඩ නැතිනම්ඔය හුස්ම වැටෙන දුරකින්
මන් ඉන්නද නුඹ එනකම්
ඔය කියන කතා බොරුනම්
මගෙ වෙන්නෙම නෑ නුඹ නම්
නුඹ සුලග වගේ ඇවිදින්හිත හදාගන්න තනියෙන් .....