His Athin Yanna

Manjula Pushpakumara

හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා
ඔයා දුන් වේදනාවන් පපුකඳේ රන්දා
හරි හම්බ කෙරුවේ මං මගෙ ජීවිතේ පුරා
වස්තුව නොවේ පිං කඳක් වූ ඔයා

කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්උනා ඔයා
දයිවයේ ලියා තිබූ දේම සිදුඋනා
 
දහ දුකක් උනත් විඳින්න හයිය මට ඇතී
වරු දෙකක් ඉන්න බෑ ඔයාව ලඟ නැතී
එහෙව් මා පසෙකලා හිත ඔබේ යන්නැතී
මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැතී
හමු වෙන්නත් ඇතී

කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්උනා ඔයා
දයිවයේ ලියා තිබූ දේම සිදුඋනා

විශ්වකර්මයක් වෙලා අවොතින් විනා
ආයෙනම් ඔයා මගේම වෙන්නෙ නෑ සදා
හිතින් මා පතනව වැරැද්දක් වෙන්නෙපා
කෙටිකලක් හෝ ඔයා මගෙ වෙලා උන් නිසා
මගෙ ජීවිතේ වෙල

කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්උනා ඔයා
දයිවයේ ලියා තිබූ දේම සිදුඋනා