Hiruta Horen Saduta Horen
T.M. Jayarathna
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදු ලොවයි
අපේ ආදරේඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලොවේ සිරි නරඹන්නම්
තවත් කුමට දෝ එළියක්
මගේ ලෝකයේඔබේ වදන් අමසරයේ
ඒ ලොවේ හඩ රැව්දේනම්
තවත් කුමට දෝ මිහිරක්
අපේ ලෝකයේ