Hiruda Muwa Wee
Priya Sooriyasena
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනාකට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයිකළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ