Hinehenna Romiyo Mamai
Victor Rathnayaka
හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයිනාලිය රුව දීලා
පාමිණි හඬ වාලා
උක් දඬු කැලේ
මල් සර සැලේ
වසන්ත කාලයේලා හිරු කැන් පායා
මා හද පිඹිදීලා
කින්නර කොනේ
රංඟන දිලී
නුවන් අවන් හලේ