Himi Nathi Senehe
Asanka Priyamantha
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා//අතැගිලි නොගැටී
සිතින් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කව්රුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//හිමි නැති සෙනෙහේ............
ඉරනම විසදී
යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මටනම් ඕනී
ඒ ටික ඇතී මියදෙන්න කලින්.......හිමි නැති සෙනෙහේ..............