Himi Nathi Pemakata
Malani Bulathsinhala
හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...//කියාගන්න මට දහසක්ක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නටා බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවීකිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත් තටු නැතද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඇතින් ඉද හිනැහෙනු මැනවීමුල් ගායනය : මාලනී බුලත්සිංහල
පසු ගායනය : නිරොශා විරජිනි
සංගීතය : රෝහන වීරසිංහ
පද මාලාව : කැමිලස් පෙරේරා