Herada Wiman
Priya Sooriyasena
හැරදා විමන් සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේමුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා
දුක් මාරුතේ හොවාපෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ