Hemin Sare Awith Oya
Others
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගේ කනට කොදුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා
සිතින් අනේ පතන්නෙ මා
ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න.. මාගෙ ජීවිතේ පුරාකව්රුන් බලා හිටියත්,
ඔබෙ.. ලඟට ඇවිත්
දෙතොල් ඔබේ
සිප ගන්න හිතෙනවා
කව්රුන් හිනා උනත්
අනේ.. රත්තරන්
ඔයා දිහා.. බලා ඉන්න හිතෙනවාහිතේ හැඟුම් ගොඩක් තියන්
ඔයා දිහා බලාන ඉන්න
ජීවිතේ කෙටී සිතෙනවාහෙමින් සැරේ ඇවිත් ඔයා
මගේ කනට කොදුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියාමෙ අහස තරම්
දුර සිත් අහසේ
තනි වුවොත්
දැනෙයි මගේ ආදරේ
මෙ සයුර තරම් රුදු හද ගැබුරේ
ලියුවොතින්. දැනෙයි මගෙ ආදරේ
හදේ සිතුම් වැලක් කඩා. ගීතෙකින් ලියා ගොතා
ඔයා ලඟින්. තියන්නම්. ආදරෙන් රත්තරන්හෙමින් සැරේ ඇවිත් ඔයා
මගේ කනට කොදුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා
සිතින් අනේ පතන්නෙ මා
ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගෙ ජීවිතේ පුරා...
