Heenayaki Mata Adare
Kasun Kalhara
හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේවැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලාසුසුමේ තවරා සැඟවු සිහිනේ //
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //