Hamadama Awath Mage

Others

හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා

හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා

මා ඉන්නේ පාලු රෑක සීතලේ හඩා
ඔබ ඉන්නේ ආදරේක උනුහුමේ වෙලා
ඔබ මට කියන්න මගෙ හිත හදන්න
මොනවද කරන්න ඕනා
ඉවසාල ඉන්න බෑ උහුල ගන්න
මියැදීලා යන්න ඕනා....

මා දන්නෑ මාගෙ ජීවිතේ මගේ කියා
ඔබ දන්නෑ ජීවිතේට කාගෙදෝ වෙලා
ඔබ මට කියන්න මගෙ හිත හදන්න
මොනවද කරන්න ඕනා
ඉවසාල ඉන්න බෑ උහුලා
ගන්න මියැදීල යන්න ඕනා

හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා

හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා