Hadawatha Illa Nolabuna
Priya Sooriyasena
හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවිඔය නෙතු අඟ රැඳී තිබු - නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි - සෙනෙහස කීවාහදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපීමතු අප උපදින භවයේ - යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී - මට ලංවෙවා