Hadannepa Amme
Henry Kaldera
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේමනාල පෙනුමෙන් මා බබලනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අගබිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ