Gumu Gumuwa Wadule
Samitha Mudunkotuwa
ගුමු ගුමුව වදුලේ
සිලිසිලිය සුලඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුනේ
අදයි මට ඇසුනේ...//විහඟ මිහිරාවී
මුදුහඬින රා ගී //
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී..ගුමු ගුමුව වදුලේ.....
හද බදුන ඉතිරී
ගලන මී මිහිරී //
කොතන නම් සැඟවී
තිබිනිදැයි සොයමීගුමු ගුමුව වදුලේ.....