Giri Hel Mudune Mahanel
Mohideen Beg
ගිරිහෙල් මුදුනේ
මහනෙල් නොපිපේ
හිරු නොනැඟේ
අවරගිරේහී ......//මහමෙර නොසැලේ
සුළඟින් කිසි කාලේ
නැත කළුපාට
කිරේහි .....ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ හිරු නොනැඟේ අවරගිරේහී ..
සීතල වූ දිය මහ සාගරේ
උණු වේවිද කවදා
සාගරේ .....//
කෝකිලා කවුඩා නොවේ..
නෑ එසේ වීලා නොවේ
නිලමැසි සේනා අසලට නේනා...//
භෘංගයා මිස නෙළුමේ...//ගිරිහෙල් මුදුනේ .....
දිනු ජාතිය වටිනා සිංහලේ...
අභිමානවු දැය මේ සිංහලේ .....
ඒ........ඒ..............ඒ.....දිනු ජාතිය වටිනා සිංහලේ ...අභිමානවු දැය මේ සිංහලේ ....
ඒ නිගා සිරිතේ ගැලී
පා නොගා ඉඳිමූ දැලී
පරසිරිතේනී ඔබ හෙළ මෑණී........//
ඇයිද ශෝකෙට හෙළුවේ ...ඔබ හෙළ මෑණී
ඇයිද ශෝකෙට හෙළුවේ .........ගායනය: අල්හාජ් මොහිදීන් බේග්
පද රචනය: කරුණාරත්න අබේසේකර