Gigiri Geetha Rawe
Victor Rathnayaka
ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේඋමතු දෑස රෑ තුන් යාමේ
යනෙන මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේතරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ