Getabaru Kande Mudunedi

Chamara Weerasinghe

ගැටබරු කන්දේ මුදුනෙදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත
රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත
ලබා ගන්න වරම් දෙන්න යොමා සවනත//

පූජා වට්ටිය හදන්න උදව් උනා බැහැ නොකියා
මගේ ලගින් වාඩි වෙලා හිනා උනා බාලොලියා//
ඇ‍යත් මගෙ ලග  හිටියා ඔබත් බලාගෙන හිටි‍යා
මුකුත් හිතා ගන්න බරුව මමත් උමතු ඌ සැටියා 

ගැටබරු කන්දේ මුදුනෙදි......

මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල උනා බෝවිටියා....//
සංසාරෙ පෙරුම් පිරූ රූපය හදවතෙ තියා 
නම ගමවත් කියන් නැතුව
යන්න ගියා ඒ ලමයා......

ගටබරු කන්දේ.......