Gee Liyanna Mata Keewe
Dayarathna Ranathunga
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයිසිතැගි කළඹ කැටයම් කළ
නීල පලිගු ගොලු කැඩපත
හද බිතුතල සිතුවම් කළ
රූ දොඩමලු මුව රගහලතුරුණු බඹර ආයාචන
අභියස පත්තිනි කෝවිල
මගේ පෙමින් කුලුගැන්වුනු
ගී මුමුණන ගීත බුබුල