Gedara Budun Kiyala
Chamara Weerasinghe
ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ අද දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබෙ සෙනෙහස කියලා බෑ ඉවරකරන්නදිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු
දොලොස් මහේ පහන වගේ දැල්වී නිවුණූ
ඔබ සිහිවී හැඬුවා....
සිත වාවනු බැරුව...කවා පොවා හදා වඩා දුක සැප විමසූ
දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ බැඳුණු
ඔබ සිහිවී හැඬුවා...
හිත වාවනු බැරුව...