Gangawe Geethaya Goluwee Giyado
Gunadasa Kapuge
ගංඟාවේ ගීතේ ගොළුවී ගියා දෝ
ඔබ මා හමුවේ
පෙම්බස් දොඩනා යුගය නිමාවේඔබ මුව මඬලේ මුතු හිනා වගේ
දිය සරැලි ගඟේ ගලනා රඟේ
මතකයේ වෙලී පැටලේ
මල් බමර පැතුම විලසේඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා
නෙත් තුඩු අතරේ හමුවී දොඩා
මා ළයේ සඳා නොමැකේ
අරවින්ද කැකුළ විලසේ
අරවින්ද කැකුළ විලසේ
ගංගාවේ ගීතේ