Eka Sitha Dethanaka
T.M. Jayarathna
එක සිත දෙතනක නතරවෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි.....මගේ ළඟයි....
ඒ සිත දෙතනක නතරවෙලාලසෝ තැවුල් මැද ඔබ සැලෙන විට
මගේ නෙතද වැළපේයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි......එක සිත දෙතනක නතරවෙලා..../
ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ...
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැගෙයි
ඔබම යලිදු හමුවෙයි......
එක සිත දෙතනක නතරවෙලා..../