Egodath Megodath Gam Ya Karala
Punsiri Soisa
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාළම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා...පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වුනු කෙනෙකු නියා..
සිහිය විකල් වුනු කෙනෙකු නියා..එගොඩත් මෙගොඩත් ගම් යා කරලා...
මල්බර තුරුලිය පීදෙන කෙත්වතු
අපහට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සළඹ සලා
වඩිනු මැනවි පා සළඹ සලා..එගොඩත් මෙගොඩත්..