Duka Nathi Adarayak Me Loke
Others
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළුසෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ //
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූනිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා //
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලාදුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූඅපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා //
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලාදුක නැති ආදරයක්.....
