Dilhani Duwani
Indrani Perera
දිල්හානී දුවනී
නාඩා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය දී
නාඩා නිදියන්නේදෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැක ගන්න
වාසනාව මට ගෙනදුන් දියනී
සුරතල් දිල්හානිරන් ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට සිතුනා
රන් තැටියේ කිරිපැණි පුරවාලා
ගෙන එන්නට සිතුනාරන්වන් තටු ඇති සමනලයින් දැක
ඇයගෙ දෙතොල් පිපුණා
රන්වන් මුහුනේ ලස්සන දැකලා
සිප ගන්නට සිතුනා