Dese Mal Wile
Nanda Malani
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේසන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ//
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමු...දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...
නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ//
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමු...දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...