Desa Nopenunath
Others
දෑස නොපෙන්නුනත් මගේ වැඩිය පාඩු නෑ
ඇඟිලි තුඩින් අතගගා ඉගෙනගන්නෙ මා.......//භූගෝලේ ඉතිහාසේ ඉගෙනගන්නෙ මා
දෑස පේන ළමයි වගේ ගණන් හද මෙමා.......//දෑස නොපෙන්නුනත් මගේ...
අම්මලා අක්කලා බලාගන්නෙ මා
නංගිලා මල්ලිලා බලාගන්නෙ මා.......//දෑස නොපෙන්නුනත් මගේ...