Delum Malak Wee

Kinsley Piris

දෙලුම් මලක් වී පෙම්බර සුවද ගෙනාවත් 
අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක් 
හමු වෙන්නැති සන්සාරෙ දහස්   වතාවක්
හසුන් පතක ලියන්න දුක  නිවන කතාවක්

වලාකුලට සද වී රැ අහසෙ ඉන්න
බලා ඉදිමී රන්තරු කැට දේතට ගන්න
සදා කලිකව අැස් දෙක ලග නවතින
සූවද රොස මල මට චුට්ටක් ඉඩ දෙන්න

දෙලුම් මලක් වී පෙම්බර සුවද  ගෙනාවත් 
අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක් 
හමු වෙන්නැති සන්සාරෙ දහස්   වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්

සිබින තරම් පායුග සෙනෙහසට තුරුලු වී
පිපුනු මලේන්  අදරය් සුවද ගිලිහුනි 
වඩින්න දෙවතාවියේ සිතෙහි ඉඩ අැති
බලන්න රත්තරන් දැස ඔබටමයි හිමි

දෙලුම් මලක් වී පෙම්බර සුවද  ගෙනාවත් 
අහන් ඉන්න නම් බැ හිත රිදෙන කතාවක් 
හමු වෙන්නැති සන්සාරෙ දහස්   වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්,,,