Dehi Malak Wage Obath
Kinsley Piris
දෙහි මලක් වගේ හැගේ ඔබත්
සිප ගත්තම සුවද නොදැනෙනා
දෙහි මලක් වගේ දැනේ ඔබත්
දුර උන්නම සුවද ගෙන එනා..දුක දෙකට බෙදා එකට විදිමු කියා ලංවුනා
ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන්වුනා
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුනා
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුනාදෙහි මලක් වගේ හැගේ ඔබත්...
ඔබ වෙන්ව ගියත් මගේ වරද කියා රිදවලා
මට අහං ඉන්න නොහැක තවත් කරන චෝදනා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවද විදිමි තනිවෙලා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවද විදිමි තනිවෙලාදෙහි මලක් වගේ හැගේ ඔබත්....