Dawasaka Maa Hamuwela
Kaweesha Kaviraj
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
කල්පයක් කල් වාගේ අපි නිහඩ වෙලා සිටියා
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලාහෙතුවක් නැති වෙන් වු දිනේ
රෑ තරුද හැඩුවා රාත්‍රියේ
සිනිදු සියුමැලි කම්බුල් ඔබේ
තාම අමතක නෑ මේ භවේ
යන්තම් බලන්න දෑස් මගේ
දැන්වත් කියන්න ආදරේදවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලාආ දුරත් බොහොමයි ජීවිතේ
නොලබ ඔබ හද පුජාසනේ
සිතුව පැතුවේ බොදවී ගියේ
ලෝකයම මට නැති වී ගියේ
යන්තම් බලන්න දෑස් මගේ
දැන්වත් කියන්න ආදරේදවසක මා හමුවෙලා..........