Dan Ithin Samuganna
Others
දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්නදැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්නමල් කැකුළු අග අඬන
පිනි කඳුළු මට දෙන්න
හැමදාම හැර නොයා ලඟ රැඳුනු
මල් සුවඳ ඔබ ගන්නදැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්නඅතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපි ඵල දරන
වසන්තය ඔබ ගන්නදැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්න
